• Slide Pinbara yamaya
  • Slide image two
  • Slide image three
  • Slide Premaniya
  • Slide image five
  • Slide image six
  • Slide image seven
  • Slide image eight
  • Slide image nine
  • Slide image ten
  • Slide image eleven
  • Slide image twelve
  • Slide image thirteen

Listen LakFM Live

radio online
first
  
last
 
 
start
stop
ඔබගේ ප්‍රියතම ගීතය අපගෙන් ලබාගන්න
ඊමේල්:
ගීතය:
විස්තරය:
ජනතා විමුක්ති පෙරමුණ ඉහළ යන ජීවන වියදම පහළ දමන ලෙස රජයට බලකරයි
Thursday, 23 February 2012 07:23

ජනතා විමුක්ති පෙරමුණ ඉහළ යන ජීවන වියදම පහළ දමන ලෙස රජයට බලකරයි

 

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කොළඹ කොටුවේදී පෙත්සමක් අත්සන් කළා.

ඒ ඉහළ යන ජීවන වියදම පහළ දමන ලෙස රජයට බලකරමින්.

එහිදි අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ ජනතාවට සහන ලබාදෙන තුරු ජනතාව සමග උද්ඝොෂණවල නිරත වන බවයි.