|
බන්ධනාගාර ඇමති මැගසින් නිරීක්ෂණයක.
බන්ධනාගාරය තුල පාලන බලය රැදවියන්ට ලබා නොදෙන බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අවධාරණය කරනවා.
|
|
Read more...
|
|
|
දිවයින පුරා රෝහල් වල එක්ස්රේ පටල හිගයක්
දිවයින පුරා රෝහල් වල එක්ස්රේ පටල හිගයක් පවතින බව සමස්ථ ලංකා සුව සේවා සංගමය චෝදනා කරනවා.
|
|
Read more...
|
|
ගාල්ල උඩුගම විද්‍යාලය ඉදිරිපිටදී සිසුන් 6 දෙනෙකු සහ දෙමව්පියන් පිරිසක් අද උද්ඝෝෂණයක.
ගාල්ල උඩුගම විද්‍යාලය ඉදිරිපිටදී සිසුන් 6 දෙනෙකු සහ දෙමව්පියන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.
|
|
Read more...
|
|
ජනපති බුත්තල මොනරාගල ප‍්‍රදේශ වල සංචාරයක.
බුත්තල නගරයේ අලූතින් ඉදිකල පොදු වෙළද සංකීර්ණය සහ බස් නැවතුම්පල අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කරනු ලැබුවා.
|
|
Read more...
|
|
බස් ගැමුණුගෙන් ඇමති වෙල්ගමට චෝදනා පත‍්‍රයක්.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.
|
|
Read more...
|
|
දැයට කිරුළ ප‍්‍රදර්ශනයට රුපියල් මිලියන විසි එක් දහසක්.
දැයට කිරුළ ප‍්‍රදර්ශනය සහ ඊට සමගාමීව සිදුකෙරෙන සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන විසි එක් දහසකට ආසන්න මුදලක් වැය වී ඇති බව රජය පවසනවා.
|
|
Read more...
|
බැග්ඩෑඞ් කාර් බෝම්බ ප‍්‍රහාරයෙන් 26 ක් ජිවිතක්ෂයට.
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සිදුවූ කාර් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
|
|
Read more...
|
අල්ලස් ලබා ගත් තාක්ෂණ නිලධාරියා දැලේ.
රුපියල් පන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ තාක්‍ෂණික නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
|
|
Read more...
|
චීනයේ ණය උගුලට ආණ්ඩුව වගකිව යුතුයි - එජාපයෙන් චෝදනා.
වත්මන් ආණ්ඩුව චීන රජයේ ණය උගුලකට හසුවී ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.
|
|
Read more...
|
සංඝ සමාජය බිද වැටීමට හේතු ඇමති ඩලස් හෙළි කරයි.
නූතන සංඝ සමාජය බිද වැටීමට කරුණු 3 ක් මූලික වූ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
|
|
Read more...
|
උතුරුමැද වැඩබලන ආදායම් නියෝජ්‍ය කොමසාරිස් තනතුරට වාරණයක්.
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් තනතුර සදහා සිදුකර ඇති පත් කිරීම වළකාලමින් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
|
|
Read more...
|
|
සාමකාමී මැතිවරණයක් පවත්වන්න - යේමනයට අවවාදයක්.
සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය යේමනය තුල නිර්මාණය කර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අවධාරණය කරනවා.
|
|
Read more...
|
නීති විරෝධීව ඔස්ටේ‍්‍රලියාවට යාමට තැත් කල 42 දෙනෙකුට වැඩ වරදී.
නීති විරෝධීව ඔස්ටේ‍්‍රලියාව බලා යාමට තැත් කල පිරිසකට අත්හිටවූ සිරදඩුවම් හා දඩ නියම කර තිබෙනවා.
|
|
Read more...
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
|
|
Page 1 of 361 |